Latest Blog Grow Your Knowledge
1913 දී මාතර මඩිහේදී උපන් උන්වහන්සේ අකුරු කලේ මාතර සාන්ත තොමසුවෙන්... බෙන්සන් විල්මට් (Benson Wilmot) ගිහි නමින් ළමාවිය ගත කල මේ පුත් රුවන වයස අවුරුදු 13 දී මඩිහේ පඤ්ඤාසීහ නමින් සඟ රුවනක් බවට පත් වුනා
මාතර දික්වැල්ලේ ඉපැද රටම දික්විජය කල කුමාරතුංග මුනිදාස නම් වූ හෙළ චින්තනයේ නිදහස් විශ්වකෝෂය අකුරැ කලේ මාතර සාන්ත තොමසුවෙන්...
1896 ගාල්ලේදී උපන් ශ්රීමත් සිරිල් ඩී සොයිසා අකුරු කලේ මාතර සාන්ත තොමසුවෙන්...








